" නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ඨාස දින රැස්වීම 20.11.2024 කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ආපදා කළමනාකරණය | නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

DIVISIONAL SECRETARIAT · NELUWA

ආපදා කළමනාකරණය

ආපදා සූදානම, හදිසි සම්බන්ධතා, අවදානම් තොරතුරු සහ හදිසි අවස්ථාවලදී භාවිතා කළ හැකි විකල්ප මාර්ග පිළිබඳ තොරතුරු.

ආපදා කළමනාකරණ සැලැස්ම (Disaster Management Plan)

ආපදා කළමනාකරණ සැලැස්ම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නෙළුව

PDF ලේඛනය බලන්න

හදිසි ආපදා අවස්ථාවකදී සම්බන්ධ කර ගත හැකි නිලධාරීන්ගේ තොරතුරු

තනතුර නිලධාරියාගේ නම සම්බන්ධතා තොරතුරු
ප්‍රාදේශීය ලේකම් ආර්.එච්.එස්. ප්‍රියදර්ශන රාජකාරි: 0912285884
පෞද්ගලික: 0718616132
ඊමේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සහකාර ප්‍රාදේශීය ලේකම් ඩි.ඒ.ඩි. මදුභාෂිණි මිය පෞද්ගලික: 0715498327
පරිපාලන නිලධාරී ඩි.පි.එස්. ප්‍රියන්ත රාජකාරි: 0913783619
පෞද්ගලික: 0718212256
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) මල්ලිකා වළාකුළුආරච්චි රාජකාරි: 0915626284
පෞද්ගලික: 0718234090
සමාජ සේවා නිලධාරී රෝහිණි ස්වර්ණලතා රාජකාරි: 0717292971
පෞද්ගලික: 0717292971
පරිපාලන ග්‍රාම නිලධාරී කේ. අබේරත්න රාජකාරි: 0718613544
පෞද්ගලික: 0717292971
අංශ ප්‍රධාන කළමනාකරණ සහකාර (සමාජ සේවා) ඉනෝකා ජයවර්ධන රාජකාරි: 0716274422
පෞද්ගලික: 0716274422
ගණකාධිකාරී කේ.එච්.සී.ඩී. කුමාර පෞද්ගලික: 0701317898
සංවර්ධන නිලධාරී (ළමා කටයුතු) රුවන් ගුණතුංග පෞද්ගලික: 0773315116
ආපදා සහන සේවා නිලධාරී චින්තක නලින් කුමාර රාජකාරි: 0712046462
ඊමේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ආපදා සහන සේවා නිලධාරී ඩබ්.කේ.බි. යයෝමි පෞද්ගලික: 0707363485
නිවාස සංවර්ධන නිලධාරී ජීවන්ත වීරතුංග පෞද්ගලික: 0767025474
සංවර්ධන නිලධාරී (කාන්තා) එම්.ජී.එස්. විකුමසිංහ රාජකාරි: 0702178154
පෞද්ගලික: 0702178154

ගංවතුර ආපදාවලට ලක් වන ග්‍රාම නිලධාරි වසම් හා තොරතුරු

අනු අංකය ග්‍රාම නිලධාරි වසම ආපදාවට ලක්වන පවුල් සංඛ්‍යාව සාමාජික සංඛ්‍යාව
01නෙළුව3721207
02මාවිට නැගෙනහිර3421127
03බටුවංගල260881
04මාවනාන3311147
05හප්පිටිය3831480
06පන්නිමුල්ල266857
07පනාගොඩ2991063
08මද්දේගම නැගෙනහිර209614
09බටහිර බටුවංගල267912
10දේවාලේගම නැගෙනහිර397-
11මාදුගැට86316
12කොස්වත්ත180575
13මාවිට බටහිර251888
14ඇඹගෙගෙදර උතුර317979
15දනවල3631241
16දෙල්ලව181570

නාය යාම් ආපදාවලට ලක් වන ග්‍රාම නිලධාරි වසම් හා තොරතුරු

අනු අංකය ග්‍රාම නිලධාරි වසම ආපදාවට ලක්වන පවුල් සංඛ්‍යාව සාමාජික සංඛ්‍යාව
01ලංකාගම1326
02වාරුකන්දෙණිය1530

හදිසි අවස්ථාවකදී වසමේ රාජකාරි කරන ග්‍රාම නිලධාරීන්ගේ නාම ලේඛනය

අනු අංකය ග්‍රාම නිලධාරි වසම නම දුරකථන අංකය
1නෙළුව - 232බි.වි.ඩි.ඒ.පි. ජයනර්ධන මයා0701132299
2මාවිට නැගෙනහිර - 232 ඒඑච්.ආර්. ප්‍රියදර්ශනි මිය0705897890
3බටුවංගල - 233බි.ජි. ප්‍රදීප් මධුෂංක මයා0713850445
4මාවනාන - 231එම්.ආර්. ප්‍රේමසිරි මයා0713822857
5ඇඹලෙගෙදර උතුර - 231 ඒකේ. සුබෝධනී මිය0705897858
6හප්පිටිය - 234 බිඩි.කේ. මධුමාලි මිය0701033477
7වාරුකන්දෙණියඩි.ඩි.පි. පලිහවඩන මයා0718307015
8පනාගොඩ - 235ජේ.ඩි. පුෂ්ප කුමාර මයා0718210651
9පන්නිමුල්ලඩබ්.ජි. අමිලා සුරංගනි කුමාරි මිය0704335490
10පහළ මද්දේගම - 233 බිඑන්.කේ.එස්. දයානන්ද මයා0715542289
11නැගෙනහිර මද්දේගම - 233 එෆ්ටි.ඒ.ඩබ්. දිසානායක මිය071821644
12කොස්මුල්ල - 233 ඩිකේ.එල්.ඒ. තුෂාරි මිය0718313972
13බටහිර බටුවංගල - 233 ඒබි.ජි. ප්‍රදීප් මධුෂංක මයා0713850445
14ඇහැලපිටිය - 233 සීඩි.ඩි.පි. පලිහවඩන මයා0718307015
15දේවාලේගම නැගෙනහිර - 235 ඒබි.ජි. දිලිනි සමන්මලී මිය0763514397
16පහළ මිල්ලවපි.ජි. සමන්ත ගමගේ මයා0713823067
17මියනවතුර - 236කේ.ජි. ජීවනී ප්‍රියංකා මිය0713822719
18දෙල්ලව - 237කේ.ජි. ජීවනී ප්‍රියංකා මිය0713822719
19තඹලගමබි.එල්. සුමිත් චන්දන මයා0718210639
20ඉහළ ගිඟුම්මඬුව - 231 බීජේ.ඩබ්. පියරත්න මයා0718792002
21ලංකාගමබි.එල්. සුමිත් චන්දන මයා0718210639
22පහළ ගිඟුම්මඬුව - 231 ඩිකේ.වි.ජි.වයි. නිලන්ති මිය071728995
23මාදුගැට - 234එම්.ආර්. ප්‍රේමසිරි මයා0713822857
24කොස්වත්ත - 232 ජිපි.කේ. ගොඩගේ මයා0702021353
25බටහිර මිල්ලව - 238 බිඩි.කේ. මධුමාලි මිය0701033477
26ඉහළ මිල්ලව - 238 ඒපි.ජි. සමන්ත ගමගේ මයා0713823067
27දනවල - 232 සීපි.ජි. ආමාෂා මිය0771063007
28පහළ ලේල්වල - 232 බිඩබ්.ඒ. ලාල් රෝහණ මයා0704838636
29මාවිට බටහිර - 232 ඊඑන්.කේ.එස්. දයානන්ද මයා0715542289
30ඉහළ මද්දේගම - 233 ඊජේ.ඩි. පුෂ්ප කුමාර මයා0718210651
31දේවාලේගම බටහිර - 235 සීඩි.කේ. මධුමාලි මිය0701033477
32ඉහළ ලේල්වල - 232 එෆ්කේ.කේ. නයනා තුෂාරි මිය0702930322
33මැදගම - 232 ඩිඊ.එල්.කේ. කරුණාරත්න මිය0713187909
34ඇඹලෙගෙදර දකුණ - 231 සීකේ.ජි.ඩි.එස්. දිල්රුක්ෂි මිය0716968280

හදිසි අවස්ථාවකදී වසමේ රාජකාරි කරන ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්ගේ නාම ලේඛනය

අනු අංකය ග්‍රාම නිලධාරි වසම නම දුරකථන අංකය
1නෙළුවඑම්.ජී.එස්. ප්‍රියංගනී0705644642
2මාවිට නැගෙනහිර - 232 ඒකේ.එල්. රසිකා දමයන්ති මිය0715130145
3බටුවංගල - 233ඊ.ජි. නුවන් සංජීව0712333202
4මාවනාන - 231එස්.ඩී. ලසන්ති0711882303
5ඇඹලෙගෙදර උතුර - 231 ඒආර්.ඒ. නදීකා කුමුදුනී මිය0713134914
6හප්පිටිය - 234 බිඩී. එරංගා කුමාරි0703139553
7වාරුකන්දෙණියඑම්.කේ.පී.එම්. එදිරිසිංහ මිය0705644665
8පනාගොඩ - 235එච්. ශිරෝමි මිය0705152816
9පන්නිමුල්ලරසිකානි වික්‍රමසිංහ0718260877
10පහළ මද්දේගම - 233 බිචමරි මදුමාලි මිය0705258819
11නැගෙනහිර මද්දේගම - 233 එෆ්ඉරේෂා සමන්මලී මිය0719516493
12කොස්මුල්ල - 233 ඩිජේ.එල්. ගංගා ශිරානි මිය0718440727
13බටහිර බටුවංගල - 233 ඒකේ.ජී. අරුණ කාන්ති මිය0718819310
14ඇහැලපිටිය - 233 සීසුජීවා දිල්රුක්ෂි මිය0705727933
15දේවාලේගම නැගෙනහිර - 235 ඒපී.ජී. නයනි දීපිකා0705152800
16පහළ මිල්ලවඑම්.කේ. සීතා දමයන්ති මිය0716346572
17මියනවතුර - 236පී.ජී. තරංග චාමර0702324469
18දෙල්ලව - 237රේණුකා උදයංගනී මිය0705152797
19තඹලගමපී.අයි.ඩී. වික්‍රමසිංහ මයා0718827482
20ඉහළ ගිඟුම්මඬුව - 231 බීටී. ලලිත් ජයසිංහ මයා0717799376
21ලංකාගමඋපුල් සංජීව මයා0705643212
22පහළ ගිඟුම්මඬුව - 231 ඩිඒ.ඒ. ධම්මිකා කුමුදුනි මිය0719004552
23මාදුගැට - 234එන්.එච්. රුවන්ති කල්‍යාණි මිය0711119720
24කොස්වත්ත - 232 ජිටී.ජී.බී.එස්. කුමාර මයා0716315731
25බටහිර මිල්ලව - 238 බිනිලූකා දමයන්ති මිය0705645545
26ඉහළ මිල්ලව - 238 ඒඒ.ඩී.ජී. චමික0713556551
27දනවල - 232 සීටී.ඩබ්.එච්. අයේෂා චාන්දනී රත්නවීර0707010375
28පහළ ලේල්වල - 232 බිඑච්.එන්.අයි.ඒ. හේරත් මයා0712829257
29මාවිට බටහිර - 232 ඊපී.එල්. නිරෝෂණී මිය071233206
30ඉහළ මද්දේගම - 233 ඊපී.එම්.ජී. හිමාලි පුෂ්ප කුමාරි0705644353
31දේවාලේගම බටහිර - 235 සීකේ.එස්.එස්.ඩී. සුරේකා0703021206
32ඉහළ ලේල්වල - 232 එෆ්යූ.වී.පී. නිරෝෂා0776881933
33මැදගම - 232 ඩිමල්ලිකා ගුණතුංග0717869633
34ඇඹලෙගෙදර දකුණ - 231 සීචාන්දනී දිල්රුක්ෂි0714786172

ගංවතුර තත්ත්වයකදී භාවිතා කළ හැකි විකල්ප මාර්ග

අ.අං වසමේ නම යටවන මාර්ගය එම මාර්ගයෙන් ප්‍රවේශ විය හැකි ප්‍රදේශ විකල්ප මාර්ගය
1නෙළුවඋඩුගම - දෙල්ලව පාරේ නෙළුව සිට ඕමුල්ල දක්වා කොටසදෙල්ලව හා උඩුගම නගරයසමගි මාවතේ ඉහළ කොටස භාවිතා කිරීම
නෙළුව - මොරවක මාර්ගය--
අලුත් ගෙදර පාර, මීගහපාරඋඩවෙල ප්‍රදේශය-
සමගි මාවතමැදගම-
ඕමුල්ල පාරඋඩවෙල-
2මාවිට නැගෙනහිරදූලි ඇල්ල පාරකොස්මුල්ල, දූලි ඇල්ල හා ලංකාගම ප්‍රදේශදෙනියාය මාර්ගය, කැන්දකැටිය මාර්ගය
3බටුවංගලපෝකොළ මාර්ගයකොස්මුල්ලජනපදය පාර
දෙල්ලව පාර බටුවංගල හංදියදෙල්ලවඋඩවෙල පාර
අගරමුල්ල පාරකුරුදුවත්තනැත
4මාවනානනෙළුව - තවලම මාර්ගයඋඩුගම, නෙළුවපාසල් මාවත හා ගිඟුම්මඩුව මාර්ගය හරහා මොරවක - නෙළුව මාර්ගය
5ඇඹලෙගෙදර උතුරපැලවත්ත - නෙළුව මාර්ගයපැලවත්තනැත
මණ්ඩලපුර මාර්ගයකළුදියවල ප්‍රදේශයනැත
සමගි මාවත බෙන අසලපත්තරහේන මාර්ගයට පිවිසෙන කන්ද පාරදනවල කන්ද පාර හරහා ඇඹලෙගෙදර
මහවත්ත පාරඇස්වැද්දුම් කුඹුර හා ඉපිංවත්ත කුඹුර අසලනැත
6හප්පිටියනෙළුව - දෙල්ලව ප්‍රධාන මාර්ගයේ හප්පිටිය 9 කණුව දෙපසපන්නිමුල්ල, පනාගොඩ, දෙල්ලවකටුකිතුලහේන - පන්නිමුල්ල මාර්ගය, මොරගහකන්ද - කුකුල්කන්ද මාර්ගය
මැණිකාවිට විදුලි බලාගාර මාර්ගයේ දෙල්ලව ඇල ආශ්‍රිත කොටසමැණිකාවිටපරගහහේන - මැණිකාවිට මාර්ගය
7වාරුකන්දෙණිය---
8පනාගොඩදේවාලේගම බටහිර මාර්ගයදේවාලේගම බටහිරදංගල මාර්ගය
පන්නිමුල්ල හා මියනවතුර මාර්ගයමියනවතුරබරණිවල පාලම දක්වා මාර්ගය
මිගුන්තැන්න මාර්ගයමිගුන්තැන්නලේල්වල මාර්ගය
9පන්නිමුල්ලදෙල්ලව - නෙළුව මාර්ගයදෙල්ලවපන්නිමුල්ල - බරණිවල මාර්ගය හරහා
10පහළ මද්දේගමඋඩවෙල - ඉහළ මද්දේගම මාර්ගයපහළ මද්දේගම, කුකුල්කන්දවැලවිටියාව, වෙලගහේන, මැදගම මාර්ගය
නෙළුව - දෙල්ලව මාර්ගයනෙළුව, දෙල්ලවනෙළුව - මොරවක - මිල්ලව හරහා
11මද්දේගම නැගෙනහිරබටුවංගල - මද්දේගම මාර්ගයදෙනියගහවත්ත හන්දිය, පහළ මද්දේගමබෝපගොඩ - ලේල්වල මාර්ගය
සපත්තු පාලම අසලදෙණියගහවත්ත, මොරගහකන්ද, කුකුල්කන්දබටුවංගල - බෝපගොඩ මාර්ගය
12කොස්මුල්ලනෙළුව - දූලි ඇල්ල මාර්ගය-විකල්ප මාර්ග නැත
සමගි මාවත (මහකුඹුර අසල)-විකල්ප මාර්ග නැත
සමගි මාවත (ඕවිට අසල)-විකල්ප මාර්ග නැත
13බටහිර බටුවංගලදූවිලි ඇල්ල මාර්ගය හා අතුරු මාර්ග--
14ඇහැළපිටියසම්පත් කඩේ අසල මාර්ගයඇහැළපිටිය, කොස්මුල්ල-
වෙලවිට ගෙදර අසලකොස්මුල්ල-
බෝධිය අසල--
15දේවාලේගම නැගෙනහිරදෙල්ලව - නෙළුව ප්‍රධාන මාර්ගයදෙල්ලව සිට නෙළුවපනාගොඩ මාර්ගය, යගල පාර
මානෙගෙදර දොල අසල බෝක්කුවදෙල්ලව සිට මොරවක-
16පහළ මිල්ලව---
17මියනවතුරමියනවතුර - දෙල්ලව ප්‍රධාන මාර්ගය හා පාලමඉද්දමල්දෙණිය, මියනවතුර, බරණිවලපන්නිමුල්ල - බරණිවල - මියනවතුර මාර්ගය
18දෙල්ලවඉහළ පන්සල මාර්ගයඇඳදොලගම, ඉහළ පන්සලතැන්නහේන මාර්ගය
19තඹලගමපන්සල අසල සිට ග්‍රාම නිලධාරී කාර්යාලය දක්වාවාරුකන්දෙණිය, ලංකාගම, මාදුගැටමාදුගැට පාලම හරහා
20ඉහළ ගිඟුම්මඩුවලේල්වල - ගිඟුම්මඩුව - මාවනාන මාර්ගයගිඟුම්මඩුව, මාවනානගුරුදියපත - මාවනාන
21ලංකාගමනෙළුව - ලංකාගම මාර්ගයලංකාගම වසමේ සියලු ගම්මානපරේපුස්හේන මාර්ගය
22පහළ ගිඟුම්මඩුවවෙද මාවත, ගිඟුම්මඩුව - ලේල්වල මාර්ගයමාවනාන, ඉහළ ගිඟුම්මඩුව, සුදුවැල්ලෑව-
23මාදුගැටමාදුගැට - ලංකාගම මාර්ගයලංකාගම-
24කොස්වත්තපහළ පාර, පැලවත්ත පාරපාමංකඩ, වැල්ලගුලනවැල්ලගුලන කන්ද පාර
25බටහිර මිල්ලවආපදාවට ලක්වන මාර්ග නොමැත--
26ඉහළ මිල්ලවනිල්මිණි වත්ත පාරකම්බොක්කාව ගුලන, නිල්මිණි වත්තමිල්ලව පන්සල පාර
27දනවලනෙළුව - පැලවත්ත මාර්ගයනෙළුව සිට පැලවත්ත දක්වාකොස්වත්ත - දනවල (කැන්දකැටිය) මාර්ගය
28පහළ ලේල්වලසුදු වැලිපත මාර්ගයසුදු වැලිපත-
29මාවිට බටහිරනෙළුව - පැලවත්ත ප්‍රධාන මාර්ගයනෙළුව, පැලවත්තකැන්දකැටිය අභ්‍යන්තර මාර්ගය
කැන්දකැටිය අතුරු මාර්ගයකැන්දකැටියවැල්ලගුලන කන්ද පාර
30ඉහළ මද්දේගමබෝපගොඩ මාර්ගයේ මොරගහකන්ද ප්‍රවේශයමද්දේගම, උඩවෙල, හප්පිටියකඩිහිංගල මාර්ගය
31දේවාලේගම බටහිර---
32ඉහළ ලේල්වලයටවන මාර්ග නැත--
33මැදගම---
34ඇඹලෙගෙදර දකුණයටවන මාර්ග නොමැත--

ආපදා අවස්ථාවකදී සම්බන්ධ කරගත යුතු සියලු ආයතන පිළිබඳ විස්තර

අ. අං. ආයතනය ප්‍රධාන නිලධාරියා ලිපිනය දුරකථන අංකය
1ප්‍රාදේශීය ලේකම් කාර්යාලයප්‍රාදේශීය ලේකම්ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නෙළුව0914944884
2ප්‍රාදේශීය සභාවලේකම්ප්‍රාදේශීය සභාව, නෙළුව0913783005
3පොලිස් ස්ථානයස්ථානාධිපතිපොලිස් ස්ථානය, නෙළුව0913783009
4ප්‍රාදේශීය රෝහලආයතන භාර වෛද්‍ය නිලධාරීප්‍රාදේශීය රෝහල, නෙළුව0913783321
5සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයසෞඛ්‍ය වෛද්‍ය නිලධාරීසෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, නෙළුව0913783320
6ආයුර්වේද බෙහෙත් ශාලාවවෛද්‍ය නිලධාරීආයුර්වේද බෙහෙත් ශාලාව, නෙළුව0703650760
7ලංකා විදුලිබල මණ්ඩලයවිදුලි අධිකාරීලංකා විදුලිබල මණ්ඩලය, ප්‍රාදේශීය කාර්යාලය, තවලම0714297807
8අඩවි වන නිලධාරී කාර්යාලයඅඩවි වන නිලධාරීඅඩවි වන නිලධාරී කාර්යාලය, නෙළුව0913783398
9ගොවිජන සේවා නිලධාරී කාර්යාලයගොවිජන සේවා නිලධාරීගොවිජන සේවා නිලධාරී කාර්යාලය, නෙළුව0913915078
10කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයකොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, තවලම0713522100
11ප්‍රවාහන අධිකාරියඩිපෝ අධිකාරිප්‍රවාහන අධිකාරිය, උඩුගම0912285081

ආපදා කළමනාකරණයට අදාළ වැදගත් වෙබ් අඩවි

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

මෙතැන ක්ලික් කරන්න

ආපදා සහන සේවා මධ්‍යස්ථානය

මෙතැන ක්ලික් කරන්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

මෙතැන ක්ලික් කරන්න

සටහන: හදිසි අවස්ථාවකදී අවශ්‍ය සේවා සඳහා අදාළ නිලධාරීන් හෝ ආයතන සෘජුව සම්බන්ධ කරගන්න.

Scroll To Top